JUN
24
අමෙරිකාව ගිණිඅවි පාලන පනත් කෙටුම්පතක් සම්මත කරගනී

පසුගිය කාලය තුළ අමෙරිකාවේ වෙඩි තැබීම් ගණන ඉහළ ගොස් තිබූ නිසා එය වසර 30 ක් තුළ අමෙරිකාවේ සම්මත කළ වැදගත්ම නීතියක් වන අතර ඊට පක්‍ෂව චන්ද 65කුත් ලැබී විපක්‍ෂව චන්ද 33 කුත් ලැබී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පනත් කෙටුම්පතට ජනාධීපති අත්සන් කිරීමට පෙර නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ අනුමැතිය ඊට ලැබිය යුතු බව
252 Views
Comments