රජයේ සේවකයින්ට නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

රජයේ සේවකයින්ට නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව

රජයේ සේවකයින්ට නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය රජයේ ආයතන සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කරන බවත් එය සඳුදා (20) සිට ක්‍රියාත්මක වන බවත් නිවේදනය කර ඇත.

 

ඒ අනුව සති 2ක කාලයක් ඉහළ සඳහන් ක්ෂේත්‍රයන්හි කාර්යමණ්ඩල සඳහා නිවසේ සිට රාජකාරී කිරීමට හැකි වනු ඇත.

 

 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර සිටියේ මෙම ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බවයි.

views

253 Views

Comments

arrow-up