මැයි 09 වෙනිදා ගෙටත් ගිනි තැබුවේ මහාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් - ප්‍රසන්න රණතුංග
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

මැයි 09 වෙනිදා ගෙටත් ගිනි තැබුවේ මහාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් - ප්‍රසන්න රණතුංග

මැයි 09 වෙනිදා ගෙටත් ගිනි තැබුවේ මහාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් - ප්‍රසන්න රණතුංග

තමන්ගේ ගෙට ගිනි තැබුවේ ද මහාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් බවත් මෙම ගෙවල් ගිනි තැබීම් හා කුරිරු ම්ලේච්ඡ කටයුතු කිරීම සඳහා ගම්මට්ටමේ ස්වාමීන් වහන්සේලා නායකත්වය ලබා දුන් බවත් ඔහු සඳහන් කළේය.

 

ආගමික නායකයින් ආගමික යුතුකම් හැර අනෙකුත් සියළුම දේ කතා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

views

724 Views

Comments

arrow-up