OCT
05
රිශාඩ් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
ඔහු පසුගියදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අතර අද දිනයේද ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත.
හිටපු අමාත්‍යවරයා ඔක්තෝබර් මස 08 වන දා දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කොට ඇති බව වාර්තා වේ.
759 Views
Comments