පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීමට ඇප් එකක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීමට ඇප් එකක්

පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීමට ඇප් එකක්

පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වාදීමට රජය සැරසෙයි.

 

 

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය.

 

 

අමාත්‍යවරයා එහිදී වැඩිදුරත් ප්‍රකාශ කර සිටියේ මෙම ජංගම දුරකතන යෙදවුම සකස්කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර මේ වනවිට ගෙන ඇති බවය.

views

616 Views

Comments

arrow-up