ටැංකි, කෑන් පිරෙන්න තෙල් ගැහුවහම නිකන්ම ඉන්ධන හිඟයක් ඇතිවෙනවා -ගම්මන්පිල

ලොව බලවත් රටවල් පවා බලශක්ති අර්බුදයකට මුහුණදී සිටින මොහොතක ශ්‍රී ලංකාව අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කිරීම පිළිබඳව සමස්ත ජාතියම සතුටුවිය යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඊයේ(18) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දකවමින් අමාත්‍යවරයා ඒ සඳහන් කළේය.
බලශක්ති අමාත්‍යවරයා පවසා සිටියේ, ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීම හේතුවෙන් තාවකාලික ඉන්ධන හිඟයක් ඇති වූ බවය.
735 Views
Comments