MAY
31
විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද දිනයේ මාධ්‍ය හමුවක්

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ රජය විසින් ගෙන ඒමට නියමිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද දිනයේ මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කරන ලදී.
එම පනත් කෙටුම්පතින් ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ලවන බව එතුමා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සහ දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ද රජය විසින් ගෙන ඒමට නියමිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් පළ කරන ලදී.
231 Views
Comments