JUL
14
නීතිය හා සාමය පරිපූර්ණ ලෙස ස්ථාපිත කරන්නැයි පොදුජන පෙරමුණ ඉල්ලයි

වහාම රට තුළ නීතිය හා සාමය පරිපූර්ණ ලෙස ස්ථාපිත කරන ලෙසට වැඩ බලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ ආරක්ෂක අංශ වලින් දැඩිව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලිපියක් මගින් නිවේදනය කර තිබෙනවා.
රටේ පවතින ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් වල හැසිරීම් බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු බවත් රට තුල සාමය ඇති කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට තම පක්ෂය සුදානම් බවත් එම නිවේදනයේ ඇතුලත්.
අදාළ නිවේදනය පහතින්.
303 Views
Comments