MAR
17
වී මිල ඉතිහාසගත ලෙස ඉහළට

සෑම වර්ගයකම භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යන පසුබිමක අද වන විට වී මිල ගණන් ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබෙනවා.
එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසුවේ නාඩු වී කිලෝවක මිල අද වන විට රුපියල් 110 ක් පමණ මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් ඉදිරි දිනවලදී දේශීය නාඩු සහල් කිලෝවක මිල රුපියල් 200 ඉක්මවනු ඇති බවද ඔහු කියා සිටියා.
375 Views
Comments