ප්‍රදේශ රැසකට අහසින් සුදු පැහැති අත්භූත ද්‍රව්‍යයක් කඩා වැටේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

ප්‍රදේශ රැසකට අහසින් සුදු පැහැති අත්භූත ද්‍රව්‍යයක් කඩා වැටේ

ප්‍රදේශ රැසකට අහසින් සුදු පැහැති අත්භූත ද්‍රව්‍යයක් කඩා වැටේ

දිවයිනේ ප්‍රදේශ රැසකට අහසේ පාවෙමින් තිබූ සුදුපැහැති මකුණු දැල් වලට සමාන නූල් වැනි යමක් පතිත වී ඇති බව වාර්තා වනවා.

 

අද උදෑසන හිරු උදාවත් සමග ප්‍රදේශවාසීන් විසින් මෙම ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

 

දැනටමත් මාතලේ, විල්ගමුව, අම්පාර, සූරියවැව, ලුණුගම්වෙහෙර සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවලින් මෙම ද්‍රව්‍ය වැටී ඇති බව වාර්තා වී තිබේ.

views

988 Views

Comments

arrow-up