ගුණසිංහ සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

ගුණසිංහ සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වෙයි

ගුණසිංහ සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වෙයි

අද (30) අලුයම ශ්‍රි ලංකා මහඡන වතු සේවක සංගමයේ හිටපු සභාපති ගුණසිංහ සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත විය.

 

 

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියදෙනවිට වයස අවුරුදු 77 කි.

 

 

ඔහු කඳපොල මහින්ද මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නුවරඑලිය ආසනයේ හිටපු සංවිධායකවරයකු වේ.

 

 

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නුවරඑලිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. විලියම් ප්‍රනාන්දු මහතා සමග ගුණසිංහ සුරියප්පෙරුම මහතා  දේශපාලනයට පිවිසි අතර දිවංගත විජය කුමාරණතුංග මහතා සමග මහජන පක්ෂය බිහි කිරීමට පුරෝගාමී වූවෙකි.

views

187 Views

Comments

arrow-up