පලිබෝධනාශක මිලත් පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

පලිබෝධනාශක මිලත් පහළට

පලිබෝධනාශක මිලත් පහළට

වල් නාශක සහ කෘමි නාශක වල මිල 20% කින් සහ සමහර පලිබෝධනාශක වල මිල 40% කින් අඩු කිරීමට අදාල සියලු ආයතන එකඟ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා සිටී.

 

ඒ අනුව සංශෝධිත නව මිල ගණන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

views

253 Views

Comments

arrow-up