සා/පෙළ පිලිතුරු පත්‍ර ඇගයීමට සියලු කටයුතු සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

සා/පෙළ පිලිතුරු පත්‍ර ඇගයීමට සියලු කටයුතු සූදානම්

සා/පෙළ පිලිතුරු පත්‍ර ඇගයීමට සියලු කටයුතු සූදානම්

අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර ඇගයීමට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා දන්වා තිබෙනවා.

 

ඒ අනුව මෙවර ඇගයීම් පරීක්ෂකවරුන් 27,968ක් ඇගයීම් මධ්‍යස්ථාන 106කදී මේ සඳහා සහභාගී වීමට නියමිතයි.

 

ඇගයීම් කටයුතු සඳහා පාසල් 85ක් යොදාගැනීමට නියමිත අතර ඇගයීම් පරීක්ෂකවරුන් මණ්ඩල 1,748කින් සමන්විතයි.

 

views

246 Views

Comments

arrow-up