JUN
11
ඇමරිකාවට කොරෝනා පරීක්ෂණ එපා කියයි

තම රටට ඇතුලු වන විදේශිකයන්ට කොරෝනා පරීක්ෂණය සිදුකිරීම නැවැත්වීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.
ඇමරිකාවේ කොරෝනා රෝගී ව්‍යාප්තිය අඩු වීමත් සමඟ රෝගය පිලිබඳ යම් සුභදායී ප්‍රගතියක් පෙන්නුම් කිරීම මෙයට හේතුවයි.
කෙසේ නමුත් බලධාරීන් ප්‍රකාශ කර සිටින්නේ තවදුරටත් මේ පිලිබඳව පරීක්ෂාවෙන් පසු වෙන බවයි.
424 Views
Comments