කෑම දෙන්න සල්ලි නෑ.. සත්තු වත්තේ සතුන් වනාන්තරවලට මුදා හරී…
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

කෑම දෙන්න සල්ලි නෑ.. සත්තු වත්තේ සතුන් වනාන්තරවලට මුදා හරී…

කෑම දෙන්න සල්ලි නෑ.. සත්තු වත්තේ සතුන් වනාන්තරවලට මුදා හරී…

දෙහිවල සත්වෝද්‍යානයට ඉදිරියේදී ආහාර හිගයක් ඇති වුවහොත් වැඩි ගහණයක් සහිත සතුන් අභය භූමි ප්‍රදේශයන්ට මුදාහැරීමට තීරණය කර තිබේ.


එහි දී දරුනු සතුන් නොගැවසෙන අභය භූමි ප්‍රදේශයට මෙම සතුන් මුදා හැරීමට තීරණය කර ඇත.


සත්වොද්‍යානය තුළ ප්‍රදර්ශනය සඳහා එක් වර්ගයකින් සතුන් හතරක් පමණක් සිටීම සෑහෙන නිසා වැඩි ගහණනක් සහිත මුවන් මීමින්නන් වැනි සතුන් වනජීවී දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව එලෙස තෝරා දෙන භූමි ප්‍රදේශයට නිදහස් කිරීමට නියමිතව ඇත.


සත්යොද්‍යානයට ආහාර ලබා දෙන පුද්ගලයන්ට මුදල් ගෙවීමට ද සත්වෝද්‍යානය සතුව මුදල් නොමැති බවත් එනිසා ආහාර සැපයුම්කරුවන් මුදල් ගෙවන තෙක් ආහාර සැපයීම ප්‍රමාද කරන බවත් දැනගන්නට ඇත.

views

672 Views

Comments

arrow-up