අරගලයේ දින පනහට අරගලකරුවන්ට පොලිසියෙන් ජල හා කඳුලු ගෑස් සංග්‍රහයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

අරගලයේ දින පනහට අරගලකරුවන්ට පොලිසියෙන් ජල හා කඳුලු ගෑස් සංග්‍රහයක්

අරගලයේ දින පනහට අරගලකරුවන්ට පොලිසියෙන් ජල හා කඳුලු ගෑස් සංග්‍රහයක්

කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

 

ගාළු මුවදොර විරෝධතාවයේ යෙදෙන අරගලකරුවන් විසින් මෙම විරෝධතාවය පැවැත්විණ.

 

පොලිසිය විසින් එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කර ඇති අතර විරෝධතාකරුවන්ට ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

 

මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ අධිකරණය විසින් වාරණ නියෝග නිකුත් කර ඇති ලංකා බැංකු මාවතට පිවිසීමට විරෝධතාකරුවන් ඇතුළු වීමට උත්සාහ කරද්දීය.

 

අරගලයට දින 50ක් පිරුණු මොහොතේ මෙම උද්ඝෝෂණය පැවැත්විණ.

views

606 Views

Comments

arrow-up