ඉස්සරහට එළවළුත් නැ..- ගෙදර කන්න දෙයක් වවා ගන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

ඉස්සරහට එළවළුත් නැ..- ගෙදර කන්න දෙයක් වවා ගන්න

ඉස්සරහට එළවළුත් නැ..- ගෙදර කන්න දෙයක් වවා ගන්න

ඉදිරියේදි රට තුළ එළවළු හිඟවීමේ අවදානමක් ද පවතින බවට ගොවි සංගම් අනතුරු අගවනවා.


සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ මේ වනවිට පවතින පොහොර, ඉන්ධන, බීජ හිගය හේතුවෙන් ඉදිරියේදි එළවළු හිගවිය හැකි බවයි.

views

619 Views

Comments

arrow-up