පොසොන් පොහොයට සුරාසැල් වැසේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

පොසොන් පොහොයට සුරාසැල් වැසේ

පොසොන් පොහොයට සුරාසැල් වැසේ

ජූනි මස 14 දිනට යෙදෙන පොසොන් පොහොය නිමිති කරගෙන දිවයින පුරා සුරාසැල් වසා දමන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

මීට අමතරව දිවයින පුරා පිහිටි සියලු සමාජ ශාලා,රේස් බුකි,මස් මාංශ අලෙවිසැල්,මස් පිණිස සතුන් මරන ස්ථාන ආදී සියල්ලම එදිනට වසා දමන ලෙසද එම නිවේදනයේ ඇතුලත්.

views

441 Views

Comments

arrow-up