JUN
11
පොසොන් පෝයට අනුරාධපුරයට විශේෂ දුම්රිය ගමන් වාර

පොසොන් පොහොය නිමිති කරගෙන හෙට(12) සිට ලබන 15 දක්වා විශේෂ දුම්රිය වාර ගණනක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා දුම්රිය වාර 9ක් මෙලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
722 Views
Comments