OCT
16
ආසාධිතයින් වැඩි වන ප්‍රදේශ හුදකළා කිරීමට ජනපතිගෙන් උපදෙස්

කොවිඩ් -19 රෝගීන් තවදුරටත් වාර්තා වන ප්‍රදේශ පිළිබඳ අවධානය යොමුකර අදාළ ස්ථාන හුදකලා කිරීමේ අවශ්‍යතාවය ඊයේ (15) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව විඩීයෝ තාක්ෂණය ඔස්සේ රැස්වී තිබුණි.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩු කරගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අධ්‍යයනය කළයුතු බවය.
767 Views
Comments