පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජංගම දුරකථන ඇතුළු ඒ ආශ්‍රිත උපාංග පන්තිකාමර තුළ භාවිතය තහනම් කිරීමට නෙදර්ලන්ත රජය අවධානය යොමුකර ඇති බවයි.

 

 

මෙම වැඩසටහන ලබන වසර ආරම්භයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. එය පාසල්වලින් ආරම්භ කරනු ලබයි.

 

 

එම තීරණය ගෙන ඇත්තේ ජංගම දුරකථන භාවිතයෙන් පාසල් අධ්‍යාපනයේදී සිදුවිය හැකි බාධා පිළිබඳ අවධානය යොමුකරමින් බවද වාර්තා වෙයි. 

 

 

විදෙස් මාධ්‍ය පවසන්නේ එම තීරණය වෛද්‍ය අවශ්‍යතා හෝ ආබාධිත සිසුන් සඳහා මෙන්ම ඩිජිටල් කුසලතා සංවර්ධනය කෙරෙන පන්තිකාමරවලට අදාළ නොවන බවයි.

 

 

views

306 Views

Comments

arrow-up