JUN
29
හජ් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය අදට යෙදී තිබේ.
පසුගිය සතියේ නව සඳ බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද දිනයේ හජ් උත්සවය සැමරීමට කටයුතු කරන බවයි.
ඇති නැති පරතරය, සමානාත්මතාව සහ සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ යි.
නබි තුමන් තමන්ගේ පුත්‍රයා වන ඉස්මයිල් නබිතුමන්ව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කිරීම සංකේතවත් කරන හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙන්නේ සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන වාර්ෂික හජ් වන්දනාව ය.
263 Views
Comments