APR
26
සීදූවේ හමුදා කදවුරක් වසා දමයි.. නිරෝධායනයට.. හමුදා නිලධාරියෙකුට කොරෝනා..

සීදුව ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කර ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරන්නේ එහි රාජකාරි කරන යුධ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම තහවුරු වීමෙන් මෙම පියවර ගත් බවයි.
අදාල නිලධාරියා විවාහ වී සිටින්නේ වැලිසර කදවුරේ නාවික හමුදා නිලධාරිනියක් සමගයි.
අදාල යුධ හමුදා කඳවුරේ නිලධාරින් හා සෙබළුන් 150 දෙනෙකුද සමගින් නිරෝධායනයට ලක් කර ඇත
651 Views
Comments