අද මේ දක්වා කොරෝනා රෝගීන් 17ක් - මුළු සංඛ්‍යාව 271ක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

අද මේ දක්වා කොරෝනා රෝගීන් 17ක් - මුළු සංඛ්‍යාව 271ක් වෙයි

අද මේ දක්වා කොරෝනා රෝගීන් 17ක් - මුළු සංඛ්‍යාව 271ක් වෙයි

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 271ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

 

 

සවස් වරුවේ තවත් කොරෝනා ආසාධිත රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ මේ වන විට ආසාධිත රෝගීන් 17ක් වාර්තා වී තිබෙනවා.

 

views

708 Views

Comments

arrow-up