APR
19
COVID 19 ආසාදිතයින් 13ක් හමුවෙයි

තවත් කොරෝනා රෝගීන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.
අද දිනයේදී වාර්තා වූ රෝගීන් 15 දෙනාම කොරෝනා ආසාධිත රෝගීන් ලඟින් ඇසුරු කිරිම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කළ පිරිසක් වේ.
ඒ අනුර මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වු මුළු කොරෝනා රොගීන් සංඛ්‍යාව 269ක් දක්වා ඉහළ ගොස් ඇත.
778 Views
Comments