හෙට සිට දුම්රියට ගොඩවිය හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල අයට පමණයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

හෙට සිට දුම්රියට ගොඩවිය හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල අයට පමණයි

හෙට සිට දුම්රියට ගොඩවිය හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල අයට පමණයි

දුම්රිය ධාවන කටයුතු හෙට සිට ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

 

අත්‍යවශ්‍ය සේවා සඳහා වාර්තා කරන පිරිස්වලට හා ඇඳිරිනීති බලපත්‍ර හිමි  පුද්ගලයින් පමණක් දුම්රිය සේවය භාවිත කළ හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.

 

 

views

688 Views

Comments

arrow-up