MAR
11
Ceypetco තෙල් මිලත් ඉහළ දමයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන වල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
පෙට්‍රල් 92 රු. 77කින් (නව මිල රු. 254)
පෙට්‍රල් 95 රු. 75කින් (නව මිල රු. 283)
ඩීසල් රු. 55කින් (නව මිල රු.176)
සුපර් ඩීසල් රු.95කින් (නව මිල රු.254)
1288 Views
Comments