MAR
05
අද විදුලිය නොකපන්නත් පුලුවන් පොඩ්ඩක් කපන්නත් පුලුවන් - මහජන උපයෝගීතා කොමිසම

ඇතැම්විට අද දිනයට සැළසුම් කර තිබූ විදුලි කප්පාදු ක්‍රියාත්මක නොකිරීමට හෝ අඩුවෙන් ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ජනක රත්නායක මහතා කියාසිටියේ අද සිට විදුලි කප්පාදු සිදු නොකිරීමට රජය ගෙන ඇති තීරණය ඊට හේතුව බවයි.
ඒ අනුව පවතින ඉන්ධන තොග පිළිබඳ සළකා බලා විදුලි කප්පාදු කාල සීමාව අඩුවනු ඇති බවයි ඔහු සඳහන් කලේ.
580 Views
Comments