DEC
28
අතුරුදහන් වූ හමුදා සොයුරා සොයා දෙන්නැයි ඉල්ලා විශ‍්‍රාමික සෙබළා ගසක් උඩ නැග විරෝධයේ

ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති ධර්මපාල උද්‍යානයේ ඇති අඩි 40ක් පමණ උස ගසක් මත නැගුණු පුද්ගලයෙකු ඊයේ(27) විරෝධතාවයක් ආරම්භ කළේය.
මොහු විශ‍්‍රාමික හමුදා සෙබළෙකු වන අතර ඔහු සඳහන් කරන්නේ යුද හමුදා සේවයේ සිටියදී අතුරුදහන් වූ බව කියන තම සොහොයුරා සොයා දීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසයි.
767 Views
Comments