වැල්ලවාය පොලීසියේ 21කට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

වැල්ලවාය පොලීසියේ 21කට කොවිඩ්

වැල්ලවාය පොලීසියේ 21කට කොවිඩ්

වැල්ලවාය පොලීසියේ සේවය කරන නිලධාරීන් 21 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් ඇසුරු කළ තවත් නිලධාරීන් 78 දෙනෙකු නිවෙස් තුළ නිරෝධායන සදහා යොමුකර ඇත.

 

 


වැල්ලවාය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාද නිරෝධායනයට ලක්කර ඇති බැවින් දැනට වැඩ බලන ස්ථානාධිපතිවරයා ලෙස බඩල්කුඹුර පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක එල්.කේ.ජේ.එස්. ලිහිණිකඩුව මහතා පත්කර ඇත.

views

869 Views

Comments

arrow-up