නිල් මැණික් පොකුර නිසා රත්නපුරේ නුවන්ත ලක්ෂාන්ව බිලි ගත්තාද? දින හතක් ගෙවුණත් ලක්ෂාන් ගැන හෝඩුවාවක් නැහැ

රත්නපුර, මලංගම, ආටිගල මාවතේ පදිංචි සිටියදී අතුරුදන් වූ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි නුවන්ත ලක්ෂාන් අබේරත්න ගැන මෙතෙක් හෝඩුවාවක් නොමැති බව පොලිසිය කියාසිටිනවා.
ඔහු දින 4ක සිය තවමත් අතුරුදන්.
මේ සම්බන්ධයෙන් ඔහුගේ පියා වන මඩකලපුව පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිළධාරියා මෙලෙස කියා සිටිනවා.
“ඉකුත් 24 වෙනිදා උදේ ඉදන් ළමයා නැ. ළමයාව හොයන්න පුළුවන් හැමතැනම හෙව්වා.දරුවාට කිසි ලෙසක් නෑ.ප්‍රශ්ණ නෑ.ඒ නිසා මේක හරියට ළමයාව හොරු අරං ගියා වගේ වැඩක්"
ගම්මු පවසන්නේ මෙය අත්භූත සිද්ධියක් කියාය.කෙසේ නමුත් දරුවා නිවසින් බැහැරව යන ආකාරය අසල වු CCTV කැමරාවක ද සටහන්ව තිබුණා.
නිල් මැණික් පොකුරක් ද රත්නපුරෙන් හමු වීමත් සමඟ එම ගම්වාසීන්ගේ මතක වන්නේ මෙම දරුවා බිල්ලක් වූ වුණාදැයි සැක කෙරෙන බවය.
තවදුරටත් රත්නපුර පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.
2047 Views
Comments