අයවැය කාරක සභා විවාදයේ තුන්වන දිනය අද
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

අයවැය කාරක සභා විවාදයේ තුන්වන දිනය අද

අයවැය කාරක සභා විවාදයේ තුන්වන දිනය අද

2021 අයවැය පිළිබද කාරක සභා අවස්ථා විවාදයේ තුන්වන දිනය අදයි.

 

විදේශ අමාත්‍යංශය, කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට අදාල වැය ශීර්ෂ අද දින විවාදයට ගැනීමට නියමිතයි.

 

 

views

613 Views

Comments

arrow-up