හිටපු ජනපතිගේ පෞද්ගලික නිවසේ ආරක්ෂාව තර කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

හිටපු ජනපතිගේ පෞද්ගලික නිවසේ ආරක්ෂාව තර කෙරේ

හිටපු ජනපතිගේ පෞද්ගලික නිවසේ ආරක්ෂාව තර කෙරේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂග මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ ආරක්ෂාව වැඩි කර තිබේ.

 

කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24 වනදා දිවයිනට පැමිණෙන බවට පළවෙන වාර්තාවල සත්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

 

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන නමුත් පැමිණෙන දිනයක් තීරණය කර නොමැති බවයි.

 

views

210 Views

Comments

arrow-up