තෙවැනි පෙට්‍රල් නැවත් එයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

තෙවැනි පෙට්‍රල් නැවත් එයි

තෙවැනි පෙට්‍රල් නැවත් එයි

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් පසුගියදා රාත්‍රියේ මෙරටට ළඟා වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

 

මෙම නෞකාවේ ගෙවීම් අවසන් කිරීමට හැකි වූ නිසා මෙලෙස නෞකාව ලබා ගත් බව අමාත්‍යවරයා කියා සිටී.

 

උග්‍ර ඉන්ධන අර්බුදයෙන් පසු මෙරටට ලගා වු තෙවැනි පෙට්‍රල් නෞකාව මෙය වීමද විශේෂත්වයකි.

views

246 Views

Comments

arrow-up