තම බිරිඳගේ අත වෙන්වෙන්නම කපා වසර දෙකක් සැඟව සිටි සැමියාට අවසානයේ වූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

තම බිරිඳගේ අත වෙන්වෙන්නම කපා වසර දෙකක් සැඟව සිටි සැමියාට අවසානයේ වූ දේ

තම බිරිඳගේ අත වෙන්වෙන්නම කපා වසර දෙකක් සැඟව සිටි සැමියාට අවසානයේ වූ දේ

තම බිරිඳ සමඟ රණ්ඩුවී ඇයගේ අතක් වෙන්වෙන්නම කැත්තෙන් කොටා පලාගොස් වසර දෙකක් සැඟවී සිටි සැමියෙකු අත්අඩංගුවට ගෙන පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලබන 17 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පූගොඩ මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

 

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ජී. ඩඩ්ලිව්. සුමිත්ද සිල්වා නමැත්තෙකි. 

 

දොම්පේ පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පැවැත්වීය.
 

views

236 Views

Comments

arrow-up