කාන්තාවක් අමානුශික ලෙස මරාදමා පැළඳ සිටි රන් ආභරණ කොල්ලකෑ යුවළ අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
21

කාන්තාවක් අමානුශික ලෙස මරාදමා පැළඳ සිටි රන් ආභරණ කොල්ලකෑ යුවළ අත්අඩංගුවට

කාන්තාවක් අමානුශික ලෙස මරාදමා පැළඳ සිටි රන් ආභරණ කොල්ලකෑ යුවළ අත්අඩංගුවට

මඩකලපුව ප්‍රදේශයේ කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇය පැළඳ සිටි රන් ආභරණ කොල්ලකෑ අඹුසැමි යුවලක් පළාගොස් තිබේ.

 

ඝාතනයට ලක්ව තිබෙන්නේ 47 හැවිරිදි මඩකලපුව මෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

 

එම ඝාතනය සිදුකර රන් භාණ්ඩ කොල්ලකා පළාගිය සැකකාරිය සහ සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙක මඩකලපුව පොලීසියට භාරදී ඇත.

views

843 Views

Comments

arrow-up