විදුලි කප්පාදුව අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
14

විදුලි කප්පාදුව අවසන්

විදුලි කප්පාදුව අවසන්

නොරොච්චෝලේ බලාගාරයේ ක්‍රියා විරහිතව පැවති ජනන යන්ත්‍රය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

 

මේ හේතුවෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශ කරනවා.

 

ඔවුන් මීට පෙර නිවේදනය කර තිබුණේ නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් වනතුරු දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස 6ත් රාත්‍රී 9:30 ත් අතර මිනිත්තු 30 ක විදුලි සැපයුම් අත්හිටවීමක් සිදු කරන බවයි.

views

745 Views

Comments

arrow-up