DEC
14
මොරටුවෙත් ගෑස් ලිපක් පුපුරයි

මොරටුව, ලුනාව ප්‍රදේශයේ නිවසක ආහාර සකස් කරමින් සිටියදී ගෑස් ලිපක් පුපුරා ගොස් තිබේ.
ගෑස් සිලින්ඩරයේ ඇතිවූ කාන්දුවකින් මෙලෙස ගෑස් ලිප පුපුරා යන්නට ඇති බවට සැක කෙරේ.
පිපිරීමෙන් ගෑස් සිලින්ඩරයට කිසිදු හානියක් සිදුව නොමැති අතර අදාළ සිද්ධියෙන් ජීවිත හෝ දේපළ හානියක්ද සිදුව නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
701 Views
Comments