SEP
05
ඹෟෂධ සඳහා මිල සූත්‍රයක්

රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා පැවසූයේ ඖෂධ සඳහා මිල සූත්‍රයක් ඉදිරියේදී සකස් කරන බවය.
දැනට ආනයනය කරන ඖෂධ වල මිල මෙම මිල සූත්‍රය ගෙන ඒම තුලින් පාලනය කල හැකි බවද එතුමා වැඩිදුරටත් පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා ප්‍රකාශ කර සිටියේ ඩොලරයේ අගය ඉහල පහල යන විට මෙමගින් ඖෂධ මිල සංශෝධනය කළ හැකි බවත්ය.
707 Views
Comments