ජනපති සහ මහබැංකු අධිපති විශේෂ සාකච්ඡාවක
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

ජනපති සහ මහබැංකු අධිපති විශේෂ සාකච්ඡාවක

ජනපති සහ මහබැංකු අධිපති විශේෂ සාකච්ඡාවක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (24) පස්වරුවේ පැවති මෙම සාකච්ඡාවේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

views

156 Views

Comments

arrow-up