JUL
26
ශ්‍රී ලංකා රේගුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්කෙරේ

ශ්‍රී ලංකා රේගුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්කර තිබෙනවා.
ඒ මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ පී.බී.එස්.සී. නෝනිස් මහතායි.
මේ අතර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස ඩී.ආර්.එස්. හපුආරච්චි මහතා පත්කර තිබෙන අතර භාණ්ඩාගාරයේ නියෝජනය ලේකම් තනතුර සඳහා පත් කර ඇත්තේ ඩබ්ලිව් ඒ සත්කුමාර මහතායි.
282 Views
Comments