මෝඩ යකා ගෙන් අගමැතිට කනේ පහරක්

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2018 වසරේ අගෝස්තු මස 17වැනිදා මාධ්‍ය ඉදිරියේ තමන්ට කළ අපහාසය සම්බන්ධව වි.ජ.මු.ලොකුණ්ඩාර මහතාගේ පුතු වන උදිත් ලොකුබණ්ඩාර මහතා සිහිපත් කර සිටිනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ තමාට පසෙකට වන්නැයි මහින්ද රාජපක්ෂ මහතා එදා පැවසූ මොහොතේම ඔහුට මෙම වත්මන් ඉරණම අත්වන බව තමාට හැඟී ගියත් මෙතරම් ඉක්මනින් එය සිදිවෙතැයි තමා නොසිතූ බවයි.
නන්දා මාලිනියගේ ‘පූජාසනයේ ඔබ හිඳුවා’ ගීතයද ඔහු විසින් එම සටහනට එක් කර තිබෙනවා.
753 Views
Comments