කුඩු බොන්න රූමත් පෙම්වතියව සල්ලාලයන්ට විකුණු අරුම පුදුම පෙම්වතෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

කුඩු බොන්න රූමත් පෙම්වතියව සල්ලාලයන්ට විකුණු අරුම පුදුම පෙම්වතෙක්

කුඩු බොන්න රූමත් පෙම්වතියව සල්ලාලයන්ට විකුණු අරුම පුදුම පෙම්වතෙක්

තමාට හෙරොයින් පානය කිරීම සඳහා 19 හැවිරිදි සිය රූමත් පෙම්වතිය ගණිකා වෘත්තියේ යෙදවූ පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබෙනවා එසේම ගණිකා වෘත්තීයෙ යෙදීමේ චෝදනා මත මෙම පෙම්වතියද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම පෙම්වතා 21 හැවිරිදි වියෙහි පසු වනවා.

 

ඔහු සහ ඔහුගේ රූමත් පෙම්වතිය දැනට අවුරුද්දක් පමණ සිය අඹුසැමියන් ලෙස එකට සිටින අතර ඔවුන් අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ආදී ශිෂ්‍යයන්ද වෙනවා.

 

පාසල් පෙමක් නිසා ඔවුන් පෙමින් වැලී ඇති අතර නිවැසියන්ගේ අමනාපය මත ඔවුන් මේ වන විට නිවෙස්වලින් වෙන් වී ජීවිත් වනවා.

 

තරුණයාට හිමි නිවසද ඔහු හෙරොයින් පානය සඳහා විකුණා ඇති අතර ඉන් අවුරුදු කිහිපයක් ඔහු ඉන් හෙරොයින් පානය කරමින් ජීවිත් වී තිබෙනවා.

 

එම මුදල් ඉවර වූ පසු ඔවුන් දෙදෙනා නිවාස තුනක් ද කොල්ලකා ඇති බවත් මේ කාලයේ තරුණයා සිය පෙම්වතියට ද හෙරොයින් පුරුදු කොට ඇතැයි වාර්තා වෙන්නේ.

 

මේ දිනවල උග්‍ර ආර්ථික ප්‍රශ්ණය නිසා මොවුන් දෙදෙනාට යන එනමන් නොමැතිව ඇති අතර මේ නිසාම හෙරොයින් නොමැතිව පෙම්වතා මානසික අවුලකටද පත්ව තිබෙනවා.

 

මින් ඔහුව මුදවා ගැනීම හා එදිනෙදා ජීවත් වීමට පෙම්වතිය මෙලෙස ගණිකා වෘත්තීයට පිවිස තිබෙනවා.

views

900 Views

Comments

arrow-up