සිපෙට්කෝ පෙට්‍රල් වැඩි වීම ගැන ඇමති කී අලුත්ම කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

සිපෙට්කෝ පෙට්‍රල් වැඩි වීම ගැන ඇමති කී අලුත්ම කතාව

සිපෙට්කෝ පෙට්‍රල් වැඩි වීම ගැන ඇමති කී අලුත්ම කතාව

IOC පෙට්‍රල් මිල ඉහළ දැමූවද ලංකා ඛණිජ තෙල් නීති ගත සංස්ථාව සිය ඉන්ධන මිල යළි ඉහළ නොදමන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ අප වෙබ් අඩවිය කළ විමසුමකදී පැවසුවේය.

 

මේ වන විටත් සංස්ථාව විසින් උපරිම ලෙස ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් නැවත වරක් මිල වැඩී කිරීමට කටයුතු නොකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

 

IOC සමාගම සිය පෙට්‍රල් ලීටරයක් රුපියල් 49 කින් වැඩි කළ අතර මේත් සමඟ තෙල් සංස්ථා පෙට්‍රල් ද වැඩි වන බවට කසුකුසුවක් සමාජයෙහි නිර්මාණය වී තිබෙනවා.

 

ඒ සම්බන්ධයෙන් අප අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදීයි ඔහු මේ බව පැවසූවේ.

 

views

676 Views

Comments

arrow-up