අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සිමා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සිමා කරයි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සිමා කරයි

ලංකා සතොස හරහා හාල්, සීනි, පරිප්පු යන අයිතම මිලදී ගැනීමේදී ඒවා පාරිභෝගියන් වෙත අලෙවි කිරීමේ සීමා සඳහන් කරමින් ලංකා සතොස විසින් චක්‍ර ලේඛයන් නිකුත් කර තිබේ.

 

 

මේ අනුව, සියලු තොග අංක යටතේ ඇති සම්බා සහල් උපරිමය කිලෝ 05 යි, සියලු තොග අංක යටතේ ඇති නාඩු සහල් උපරිමය කිලෝ 05 යි, රතු පරිප්පු උපරිමය ග්‍රෑම් 500 යි, සියලු තොග අංක යටතේ ඇති සුදු හෝ රතු සීනි උපරිමය කිලෝ 01 ක් යනාදී වශයෙන් සතොස මගින් මිලදී ගැනීමට අවස්ථාව තිබේ.

 

 

එසේම මෙම අයිතම මිලදී ගන්නේ නම් තවත් අයිතමයක් මිලදී ගත යුතු බවද එහි සඳහන් වෙයි.

views

765 Views

Comments

arrow-up