අගෝස්තුවේ අපනයන වල වර්ධනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

අගෝස්තුවේ අපනයන වල වර්ධනයක්

අගෝස්තුවේ අපනයන වල වර්ධනයක්

2021 වසරේ අගෝස්තු මාසයේදී මෙරට අපනයන්ගේ 12.13%ක  වර්ධනයක් දක්නට ලැබෙන අතර එම මාසයේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1083කි.

 

 


 අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේ මාසික අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවීම කැපී පෙනෙන වර්ධනයක් බවයි.

views

701 Views

Comments

arrow-up