SEP
16
අරින්න කිවිවොත් ඇරියා - නාමල්

ඉතාමත් කඩිනමින් රට සාමාන්‍ය තත්වයට ගෙන ඒමට බලාපොරොත්තු වන බව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ පසුගියදා දින මාධ්‍ය අමතමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.
"සංචරණ සීමා දාන්න කිව්වම දැම්මා. රට වහන්න කිව්වම වැහුවා. අරින්න කියනකොට අරිනවා. මේ කාරණා තුල අපි බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් කඩිනමින් රට සාමාන්‍ය තත්වයට රැගෙන එන්න”
902 Views
Comments