බස්නාහිර පළාතේ වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

බස්නාහිර පළාතේ වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

බස්නාහිර පළාතේ වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය පවසන ආකාරයට බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සදහා මේ මස 30 දක්වා සහන කාලයක් ලබා දී ඇත.

 

 

මෙම සහනකාලය තුල කල් ඉකුත් වූ අදායම් බලපත්‍ර සදහා කිසිදු දඩ මුදලක් අය නොකරන බව සදහන් කර ඇත.

views

1022 Views

Comments

arrow-up