වැලි හිඟයකුත් එයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

වැලි හිඟයකුත් එයි

වැලි හිඟයකුත් එයි

මෙරට සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වන වැලි වල දැඩි හිඟයක් ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි.

 

ඒ පසුගිය දා පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

 

2021 සිට 2025 වර්ෂය දක්වා සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා වැලි ඝන මීටර් මිලියන 55ක් අවශ්‍ය වන නමුත් මේ වන තෙක් හඳුනාගෙන ඇත්තේ මිලියන 41 ක් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

එබැවින් වැලි ‍‍ලබා ගැනිමේ විකල්ප හඳුනාගත යුතුව ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

views

784 Views

Comments

arrow-up