උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා යෝජිත දීමනාව ඉහළ දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා යෝජිත දීමනාව ඉහළ දමයි

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා යෝජිත දීමනාව ඉහළ දමයි

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ලබාදෙන දෛනික දීමනාව ඉහළ දැමීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා එකඟතාව පළ කළ බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.

 

එම සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අධ්‍යාපන අමාත්‍යවරයා සමග ඊයේ 03 පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, තම සංගමය උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කිරීමට තීරණය කළ බවයි.

views

275 Views

Comments

arrow-up